IMG-LOGO

හිටපු ජනපති හිමිකම් ඉල්ලා නඩු දාන වැඩට චන්ද්‍රිකා නෑ

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති  හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග කිසිවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ නොවන බව එම මාධ්‍ය ඒකකය  පවසයි.

අනෙක් හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනා සමග එක්ව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද ජනාධිපති  හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවට පළ වන තොරතුරු වල සත්‍යයක් නැතැයිද මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ජනාධිපති  හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහි කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධ වී නොමැති බවද මාධ්‍ය ඒකකය අවධාරණය කරයි.



අදහස් (7)

හිටපු ජනපති හිමිකම් ඉල්ලා නඩු දාන වැඩට චන්ද්‍රිකා නෑ

අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 04:27 PM

පොඩ්ඩක් විතර ලැජ්ජාව ගෑවිලා තියෙනවා වගෙයි !

:       1       0

ravin Tuesday, 12 August 2025 05:10 PM

ශුවර් එකටම කකුල් මාට්ටුගේ ප්‍රචාරයක් වෙන්න ඇති...!

:       1       0

ජයරත්න Tuesday, 12 August 2025 05:21 PM

කුසගිනි හැදුනට ඉඳුල් නොකව් තනකොළ නොබුදිති සිංහ පැටව්.

:       0       3

fairoos Tuesday, 12 August 2025 08:01 PM

ඉතාම හොඳයි.. අනිත් අයත් එහෙමයි අයින් උනොත් හොඳයි.

:       0       8

maalaka Wednesday, 13 August 2025 06:58 AM

හොඳ තීරණයක්

:       0       11

ගාමිණී Wednesday, 13 August 2025 08:07 AM

අනිත් හතරදෙනා වැඩේ ගොඩ දා ගත්තොත් මටත් වාසියි.

:       6       0

Rata Perata Wednesday, 13 August 2025 11:33 AM

අගය කල යුතුයි

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1007 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site