මනෝප්‍රිය ගුණසේකර
හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට අවසර ලබාදිම අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රතික්ෂේප කළේය.
ලලිත් විරතුංග මහතා මේවන විට චෝදනාවට වරදකරු වී ඇති පුද්ගලයකු හෙයින් එවැනි අයකුට විදේශ ගත විමට අවසර ලබාදීමට නොහැකි බව විනිසුරුවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු කල වරදට ලබන මස 10ට ප්‍රථම අත්අඩංගුවට ගැනීමෙන් බේරීමටයි මේ උත්සාහ කරන්නේ. මතකයිනේ උසාවියේ කලන්තේ දාලා බබෙක් වගේ වැටුණු හැටි. කරන කලට පව් මීරිය මීසේ විඳින කලට පව්...
එතකොට අර්ජුන් මහේන්ද්‍රන් රටින් ගිය එක.. ගැන මොකද කියන්නේ?
රටක හිටි ඉහළම පරිපාලන නිලධාරියා රජයේ සේවකයා ආයතන සංග්‍රහය බල්ලට දාලා වැරදි කරලා දැන් මෙවැනි බොළඳ වැඩ කරලා නීතියෙන් ගැලවෙන්න හදනවා නම්, එවැනි රටකට කුමන සෙතක්ද? සෙසු රජයේ නිලධාරීන් ගැනත් සාධාරණ සැකයක් ඇතිවෙනවා.
දේශපාලනයට නිලධාරීන් මහජන මුදල් නාස්ති කළ යුතුයිනේ... නේද? මේවා හොඳ පාඩම් කාටත්...
මේකටත් පිණ්ඩපාතේ වඩිමුද?
පිණ්ඩපාතේ ගිය සල්ලි වලින් වෙන්න ඇති..
මෙතුමා වැරදි කාරයෙක් නෙමේ. වරද කලේ හිටපු ජනාධිපතිවරයායි. සිල් රෙදි බෙදන්නත් කටයුතු කළා. අතිගරු විධායක කෙනෙක් කියපුවාම නොකර උන්නානම් මොකද වෙන්නේ? වරද කරපු කෙනා එළියේ...
අද, හෙට රනිල්-මහින්ද හදිසි සාකච්ඡාවක් බලාපොරොත්තු විය හැකියි...
හිටපු නායකයා හදපු ටීම් එකේ ඉත්තෝ තමයි මේ. ඔක්කොම හොරු..!
මේ රජයේ සේවකයින්ට වඩා, වැරදි දේ කිරීමට නියෝග දුන් දේශපාලකයින් මේවට වග කිව යුතුයි.