(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ.
එම පත්වීම් ලිපිය අද (30) මහින්ද රාජපක්ෂ මහතාගේ විජයරාම නිල නිවසේදී මහින්ද රාජපක්ෂ විසින් නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා වෙත ප්‍රදානය කරන ලදී.
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හිටපු ජනපති මහින්දගේ නිල ප්‍රකාශක මනෝජ්
වික්‍රම විදුර Monday, 30 December 2024 03:13 PM
ස්තූතියි බොසා... ඔහොමම මයිලුත් බලාගන්න... දැං අර ඉතුරු ආරක්ෂකයෝ 60ත් අයින් කරලා දාන්න...
WCA Monday, 30 December 2024 03:24 PM
හමුදාපති, පොලිස්පති සාමය හා ආරක්ෂක ඇමැති කව්ද?
Shashika519 Monday, 30 December 2024 03:28 PM
දැන් සද්දෙට බුරන්න ඕනෑ..
බකල ජයාMonday, 30 December 2024 05:25 PM
ඒව නෙමේ ළමයෝ, දැන් තියෙන්නේ. දොස්තරට එන්න කියපං, මට හිරවෙලා වගේ ගස්ලබු ගෙඩි 10ක් ඕඩර් කරන්න. ඇල්ලුවත් මට හිරේ යන්න වෙන එකක් නෑ වගේ කියන්න. ඔන්න ඔය වගේ ඒවා කියන්න.
පොඩිඑකා Monday, 30 December 2024 03:59 PM
අන්තිම කැමැති පත්තරේ ප්‍රකාශ කරන්නද?
ජාතිමාමක් පුරවැසියා Monday, 30 December 2024 04:36 PM
ඔබට සුබ පැතුම්. ඔබේ ගමන ඔබ යන්න. අනාගතය පැහැදිලියි...!
Kazi Shajahan Monday, 30 December 2024 04:40 PM
තවත් මොනවද නිවේදන දෙන්න තියෙන්නේ... මහින්ද ගැන..?
පිටිගල මිලානෝ Monday, 30 December 2024 04:43 PM
විජේරාම ගෙදරින් මෙයාව මැදමූලනට යවන්නේ කවදාද…? මේවා මහජන දේපල... මේ දේපල හරි හමන් වැඩකට යොදවන්න…
m. saman perera Monday, 30 December 2024 04:52 PM
බාගෙට එම්බාම් කරලා වගේ... තාමත් අත්හරින්න හිත නෑ.
Rate Perata Monday, 30 December 2024 06:11 PM
මේ අයට බාගෙට පිස්සු...
විජිත් Monday, 30 December 2024 06:12 PM
හිටපු ඔක්කෝටම මාධ්‍ය ප්‍රකාශකයින් ඉන්න ලෝකයේ එකම රට...
ජගත් ලියනගේ Monday, 30 December 2024 07:20 PM
ඔය වැඩේ වැඩිකල් කරන්න වෙන්නේ නැහැ.
Lalla Tuesday, 31 December 2024 08:12 AM
පසුගිය දිනවල සද්දෙ දාල ගඳ ගැස්සුවේ ඕක ගන්නද? ඇත්තටම නීතිඥයෙක්ද? නැතිව නාමල් බේබි වර්ගයේ නීතිඥයෙක්ද?ඇත්තටම වෙන රාජකාරියක් හොයාගන්නම බැරිද?