(යොහාන් භාසුර)

කාම්බෝජ මහ මැතිවරණයේ ජාත්‍යන්තර නිරීක්‍ෂණ කණ්ඩායමේ සාමාජික හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජයේ ජන්ද මධ්‍යස්ථාන කීපයක් අද (24) නිරීක්‍ෂණය කළේය.

එම අවස්ථාවේදී කාම්බෝජයේ මැතිවරණ කොමිසමේ නිලධාරීන්, ජන්ද මධ්‍යස්ථාන නිලධාරීන් සහ ජන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ජනතාව සමඟ සාකච්ඡා කළ අවස්ථාව.