
(ආරියරත්න රණබාහු)
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අද (23) සිටි ඉවත් කිරීමට තීරණය කර ඇත
ඒ සඳහා අවශ්‍ය උපදෙස් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නිකුත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් යෙදවන බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ තීරණයක්. තවමත් රඡයෙන් ආරක්ෂාව දෙනවා කියන්නෙ මේ අයට තමන්ගේ දූර කාලයේදී රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වෙලා තියනවා.
හොඳ අදහස
දිනන්ට ආධාර උපකාර කරපු අයගේ අදහස් ඉෂ්ඨ කරන්න විකට් ඕපන් කරනවා.
මට තේරුම් ගන්න බැරි හමුදා නිලධාරීන් ඉන්නේ නිකම්, රාජකාරියක් නැහැ... හමුදා විසුරුවා හරින්නෙත් නැහැ... ඉතින් නිකම් පඩි ගෙවනවාට වඩා ඔවුන් පුහුණුව ලැබූ රාජකාරිය කරන්න දුන්නා නම් මොකක්ද එකෙන් වෙන වැරැද්ද?
ඉතාමත්ම හොඳයි, අනවශ්‍ය වියදම් කපා හැර, ජනතාවගේ ආරක්ෂාව සහ සුබ සිද්ධිය ගැන පමණක්ම සිතා ආණ්ඩුව ක්‍රියාකරයි කියා රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා...
අවසානයේ හොඳ තීරණයක්... ඔය වයසක කට්ටියට මොන තර්ජනද දැන්? අනික එක්කෙනෙක් අනාගෙන පැනලා ගිය කෙනෙක්...!
LTTE ඩයස්පෝරා ඉල්ලීම් අනුර කුමාර එක එක ඉටුකරමින්… මහින්දගේ හිස තමා LTTE ඩයස්පෝරා එක ඉල්ලන්නේ… අනේ අපිට ගිය කලක්… පුදුම රැවැටීමක් කලේ…!
මේ අයට මොන ආරක්ෂාවක්ද?
"නියමයි. රට හොරා කාපු හොරුන්ට තවත් මොන ආරක්ෂාද."