ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ සිදුවූ දූෂණ වංචා සිද්ධි සම්බන්ධයෙන් හිටපු ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න බරපතල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිසමට අද (28) පෙරවරුවේ පැමිණියේය.
මේ වන විට කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශයක් ලබාගනිමින් සිටී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අපේ සහෝදර නංගිලා මල්ලිලාගෙන් ඉල්ලා සිටිනවා චුටි දෙයක් ඔයගොල්ලන්ගේ දේශපාලන මතවාද නිසා ඔයගොල්ලෝ තරහාවෙන්නවත් ගහමරා ගන්නවත් එපා. ඔය ගොල්ලන්ට නැතිවන්නේ ඔයගොල්ලන්ගේ හිතවත් මිතුරන්මයි. දේශපාලුවෝ ඔයගොල්ලන්ට උදවුවට අවංකවම එන්නේ නැහැ. (ර)
මේ ඉලව් වලට තවත් සල්ලි විනාශ කරන්න එපා යකුනේ අපිට මේවා දැකල තිත්තයි (බ)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
කියන්න දෙයක් නැත. (ර)
ඇවිල්ල සතුටු සාමිචියේ යෙදිලා තේ එකක් එහෙම බිල ගෙදරයාවී , වෙන දෙයක් නැහැ . වංචා කළා කියල ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම් උසාවියේ නඩු පවරන්න නැත්නම් නිකන් ඉන්න . රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලි විනාශ කරමින් කොමිසම් කැඳවීමෙන් වැඩක් වෙන්නේ නැත , රටේ නිති පද්ධතිය මග හරිමින් කොමිසම් වලට කැදවීම චුදිතයන් කැදවීම ඔවුන් බේරා ගැනීමට කරන දෙයක් බවය මගේ වැටහීම (බ)
මේ ඔක්කොම බොරු සෝබන වැඩ ,මෛත්‍රී කපටියි බලන්නකො රනිල්ට මොකද වෙන්නේ කියල (බ)
නොකෙරෙන වෙදකමක්ද (බ)