අකුරැස්ස තෙලිජ්ජවිල අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේදී විභාගය අවසන්වීමෙන් පසුව අවුරුදු දහයක දැරියක කෙළෙසීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ හිටපු සෙබළකු ද විභාග රාජකාරි කළ රජයේ සේවකයන් නව දෙනකු ද සැකපිට අත්අඩංගුවට ගත්බව අකුරැස්ස පොලිසිය පවසයි.
උසස් පෙළ පොදු පරීක්ෂණය අවසානයේදී විභාග ශාලාධිපති ඇතුළු පිරිස මත්පැන් සාදයක් පවත්වා ඇතැයිද පාසල පවිත‍්‍ර කිරීම සඳහා සිය මව හා නැගණිය සමග ආ දැරිය එහි සෙල්ලම් කරමින් සිටියදී මත්පැන් සාදයට සහභාගි වූ බව කියන කොස්තාපල්ගේ සහෝදරයකු වන හිටපු ගුවන් භටයා ඇය පන්ති කාමරයකට එක්කරගෙන ගොස් කෙලෙසා ඇතැයිද පැමිණිල්ලේ දැක්වේ.
විභාග ශාලාධිපති හා පරීක්ෂකවරුන් සේ ක‍්‍රියා කළ ගුරුවරු තිදෙනෙක්, මුරකරු, කාර්යාල කාර්ය සහායකයෙක්, පොලිස් සැරයන් වරයෙක් හා කොස්තාපල්වරයෙක්ද අත්අඩංගුවට ගත් අය අතර වෙති.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් අයටත් පාඩමක් වනසේ ප‍්‍රසිද්ධියේ දඬුවම් දිය යුතුයි.
මේ වගේ කතා දැක්කම එල්ලුම්ගහේ අවශ්‍යතාවය දැනෙනවා.
සෞදි අරාබියේ දඬුවම් මොහුටත් දිය යුතුයි
ප්රසිද්ධියේ දඬුවම් කළ යුතුයි.
මේවගේ වැරදි වලට දෙන දඬුවම් ප‍්‍රමාණවත් නෑ. නීති ගොඩක් තද නම් වැරදි කරන්න බය වෙනවා.
ප්‍රසිද්ධියේ ගල් ගහල මරා දැමිය යුතුයි.
ගල් ගසා මැරිය යුතුයි.
මරන්න ඕන..
අදාල වරද කරපු ෙකනාට අරාබියෙ දෙන දඬුවම් ප්‍රසිද්ධියෙ දෙන්න ඕන............
විභාග ශාලාධිපති හා පරීක්ෂක ගුරුවරු තිදෙනෙක්, මුරකරු, කාර්යාල කාර්ය සහායකයෙක්, පොලිස් සැරයන් වරයෙක් හා කොස්තාපල්වරයෙක්.??? මාර සෙට් එකක්නෙ.කාටද බන් කියන්නෙ..
එකපාර මරල හරියන්නෑ...දස වද දීල මරන්න ඕන අනිත් අයටත් පාඩමක් ඉගෙන ගන්න..
එල්ලා මැරිය යුතුයි
රටේ අපරාධවලින් සියයට අනූනවයකටම සම්බන්ධ වන්නේ එක්කෝ හිටපු නැතිනම් සිටින එසේත නැතිනම් හමුදාවෙන් පැනපු අයයි නැත්නම් දේශපාලකයෝ. වැරැද්ද කෙහේද?
අනේ කාලේ වනේ වසේ ඔය අයව ඉතුරු කරන්න එපා
අදාල වරද කරපු කෙනාට අරාබියෙ දෙන දඬුවම් ප්‍රසිද්ධියෙ දෙන්න ඕන............
මම කියනනේ මේ වගේ වැඩ කරන අයට ඉහළම ඳඬුවම දිය යුතු බවයි. තවත් ළමයින්ට මෙවැනි දේ වෙන්නට පෙර මහින්ද මහත්තයෝ කරුණාකර මොනවා හරි කරන්න
මොහු වැරදිකරු උවහොත් මරණ ඳඬුවම දිය යුතුයි
මෙවැනි අය ඉක්මනින්ම යුක්තිය හමුවට පමුණුවා ඉහළම අච්චු දෙන්න ඕනෑ නැත්නම් තව තවත් මෙවැනි දේ වේවි
ඔය වගේ අය සමාජයේ සිටිය යුතු නැහැ ..... මෙහෙම වැරදි කරන්නවුනට උපරිම අච්චු දෙන්න ඕනෑ
ඔහු වෙනුවෙන් ගතයුතු තීරණය කවුරුත් දන්නවා
සිංහල බෙෘද්ධ රටේ ආවේනික ආශ්චර්යයේ තරම කියන තවත් සිද්ධියක්
වහාම ඔහු මරා දැමිය යුතුයි
අරාබියෙ දෙන දඬුවම් ප්‍රසිද්ධියෙ දෙන්න ඕනෑ
එල්ලුම් ගහට විරුද්ධ මානව අයිතිවාසිකම් කාරයන් මේවාට කියන්නේ මොනවාද දන්නේ නැහැ.