(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල සමුපකාර ඉන්දන පිරවුම් හලේ කිව් ආර් කේතය පරික්ෂා කිරීම සඳහා යොදා ගන්නා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සොරාගත් බව කියන යුද හමුදාවේ හිටපු කපිතාන්වරයෙකු සහ මූල්‍ය සමාගමක කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
රුපියල් අසූ දහසක් පමණ වටිනා නැති වූ ජංගම දුරකථන දෙක සම්බන්ධයෙන් එහි කළමනාකරු කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු කපිතාන් සහ කළමනාකරු ඉන්ධන හලේ දුරකතනය උස්සලා
Bamunuarachch Friday, 04 November 2022 07:25 AM
ගස් නැග්ග එවුන් වෙඩි තියන්න දක්ෂ වෙලා හමුදාවේ ඉහල තැන්වලට, ආවාට කලමාන්කරුවන් උනාට උප්පත්තියෙන් ගෙනා පහත් ගති එහෙම්මමයි.. නිලයේ බලයෙන් ඒ පහත ගති ඉවත් වෙන්නේ නැත. හොර තක්කඩියා තක්කඩියාම තමයි