හිටපු හමුදාපති සරත් පොන්සේකා බාරව ගිය බන්ධනාගාර නිලධරයනට පසුගිය ජූලි 21 වැනි දා පහරදී රාජකාරිවලට බධා කළැයි හිටපු යුද හමුදා කපිතාන්වරයකු වන ගයාන් ප‍්‍රසාද් කුමාර විතානගේ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ලබන 23 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. කිහිලිකරුවකින් ආ ඔහු පොන්සේකා යන එන තැන්වලට නිතරම ගිය බව ද වීඩියෝ කැමරාවක් ද රැගෙන ඔහු සමීපවීමට තැත් කළ බව ද, සිරස වීඩියෝවකින් ඔහු හඳුනාගත් බව ද උසාවියේ දී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා හෙණ ගහන අපරාධ
කොහොම හරි පලිය ගත්තා නේද ඇත්ත යට කරන්න බෑ හරියට රබර් බෝලයක් වතුරේ ගිල්ලවලා තියාගෙන ඉන්නවා වගේ
අනේ මන්දා
ලොව ලස්සනම රාජකීය බිලි පූජාව
සරත් ෆොන්සේකා වෙනුවෙන් අපි ඉන්නවා