රුපියල් ලක්ෂ 13 ක් දොඩංගොඩ රේන්දපොළ හන්දියේදී පසුගිය දෙසැම්බර් 8 වැනිදා කොල්ල කෑ බවට බේරුවල කිරිපිටි අලෙවි නියෝජිතයකු බොරු පැමිණිල්ලක් කැර ඇති බව පොලීසිය කියයි.
ඔහු තම මිතුරන් යොදවා පැහැර ගැනීමට සැලැස්වීම රඟපෑමක් බවද වසර නවයක් ජනාධිපති ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකයකු ලෙස සේවය කළ ඔහු සේවයෙන් පහ කළ අයකු බවද එම මුදලින් ඔහු යතුරු පැදියක් මිලදී ගෙන ඇති බව ද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර නමයක් රගපාපු පුරුද්ද අත්හරින්න බැහැනේ (දිල්)
මේ වගේ අයට මේවා ඒ තරම් වැඩ නෙවෙයි(දිල්)
මට ඒ නාටකය හරියට තේරුනේ නැහැ (දී)
අලි බබා හා හොරු හතළිය ද ෆිල්ම් එකේ නම? (නදී)