සාපරාධි විස්වාසය කඩ කිරීමේ සිදධියක් සම්බන්ධයෙන් කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි අත්අඩංගුවට ගත යුතු දැයි නීතිපිති උපදෙස් පතා ඇති හෙයින් ඔහුට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම ඉවත් කරන්නැයි අපරාධ විමර්ශන පොලිසිය කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එම නියෝගය අවලංගු කැරිණ. උසස්වීමක් දෙන බව කියා සාලි සෞඛ්‍ය අමාත්‍යංශයේ කම්කරු කතකගෙන් රුපියල් හය ලක්ෂයක් වංචා කළැයි පොලිසියට පැමිණිලි කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd