මැතිවරණ සමයේ පොලිස් නිලධරයකුට බැන තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්නගෙන් කටඋත්තරයක් ගෙන උසාවියට ඉදිරිපත් කරන්නැයි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය.
අද (28) සරත් කුමාර ගුණරත්න උසාවි පැමිණ සිටියේය.
ලබන 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරිය ඔහුට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදිකරණ නියෝජ්‍ය ඇමති උසාවි එන්නෙත් නැහැ. මේ විදියට පොලිසිය කොහොමද රාජකාරිය කරන්නේ? (නදී)
වයිකෝ, බලය නැතිකොට තමයි සාධාරණය වෙනුවෙන් මොර දෙන්නේ. (නදී)
හිරේ දාන්න (අ)
අනිවාර්යෙන් මොහු හිරේ දැමිය යුතුයි (අ)