(මනෝප්‍රිය ගුණසේකර)
අමාත්‍යවරයකු ලෙස සිටිය දී සිය වත්කම් සහ ආදායම් වලින් සොයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපල වල හිමිකරුව සිටිම සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට එරෙහි අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ඔහුට බාර දෙන ලදී.
රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හළ විනිසුරුවරයා ලබන මස 19 වැනි දා පෙනී සිටින ලෙස ඔහුට නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බොළඳ දේශපාලන පලිගැනීම් ලෙස හුවා දැක්විය හැක්කේ, වසර 3කට පසු යහපාලනයේ කෙරුවාව පුංචි මනුස්සයාගේ සිට මනින පළාත්සභා මැතිවරණය ඉලක්කකර මෙවැනි අත්අඩංගුවට ගැනීම්, නඩු දැමීම්, චෝදනාපත්‍ර බාරදීම් වැනි හුදු ලාමක ක්‍රියාදාමයන් නිසාවෙනි. වැරදිකරුවන්ට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතු උවත් ජන්දය ඉලක්ක කරමින් සිදු කරන මෙවැනි නිෂ්ඵල ක්‍රියා යහපාලනයේ බිදී ගිය ජනප්‍රියත්වය ඔසවා තබන්නට කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත.
පක්ෂ බේදයකින් තොරව මෙයයි විය යුත්ත... අතිගරු ජනාධිපති තුමනි.... ඔබගේ ධූර හැර යාමට පෙර අපගේ පාර්ලිමේන්තුව සුපිරිසිදු කර දෙන්න...
සුළු දෙයක් සරණ ගුණවර්ධනට වගේ රුපියල් දාහක් දඩ ගහන්න...........
හිටපු රජතුමාගේ සට්ටබි රාළ. පව්. රනිල් සහ සිරිසේන මොහු ට ආරක්ෂාව නොදෙන බවද පෙනෙන්නේ ? රජ පවුලේ අය පමණක් බෙරේ.
ඔය කියන්නේ දේපලවල වත්මන් වටිනාකම් තක්සේරුවද? සාමාන්‍යෙයන් දේපලක් ගොඩනංවන්න යන වියදම වගේ දෙගුණයක් විතර වෙනවා නිම වීමෙන් පසු තක්සේරු වටිනාකම.
මේ දේපල මෙයාගේ සිල්ලර සල්ලි. පහුගිය රෙජීමයේ මෙයා දකුණු අත වගේ හිටියේ. තව මහජන මුදල් කෝටි ගණන් මෙයා ළඟ ඇති. දැන් නම් වීරවංස දේශපාලනයෙන් අතුගාල තියෙන්නේ.
මෙන්න තවත් ඡන්ද නාටකයක්.
ලංකාවේ වර්තමාන දේශපාලකයින්ගෙන් 99% ක්ම දේශපාලනය කරන්නේ නීති විරෝධීව මුදල් උපයන්නයි . ඉන් බහුතරයක් නූගත්කම තම සුදුසුකම කරගත් උදවියයි . එයිනුත් සුළු කොටසක් දේශප්‍රේමී බව, ජාත්‍යාලය, අධිරාජ්‍ය විරෝධය වැනි සටන්පාඨ තම හොරකම් සහ වංචාවන් වසා ගැනීමට භාවිතා කරන අතර ඉතාමත්ම සුළු දේශපාලකයින් පිරිසක් දේශපාලනයට නොව මානුෂිකත්වයටවත් නොගැලපෙන පහත් භාෂාවෙන් තම පිළිමළුන්ට පුද්ගලිකව පහර ගහනවා . දේශපාලනය කියන්නේ ප්‍රතිපත්ති විවේචනය කිරීම මිසක් පුද්ගලයින් විවේචනය කිරීම නොවන බව වත් නොදන්නා අයත් කිහිප දෙනෙක් ඉන්නවා. මේ කියන (නු)සුදුසුකම් සියල්ලම සපිරි අය නම් ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් තමයි . .
රවිට චෝදනා කරනකොට පලිගන්නවෝ කියපු අය දැන් මොකද කියන්නේ?
මේ එක්කම මෙයාගේ නෝනගේ නඩුවත් ගත්ත නම් පහසුයි නේද?
මේ හැමෝම බොරු කරන්නේ. නිකං රැවටිල්ල විතරයි. හෂිනි රත්නායක වරදක් කළ බවට ඔප්පුකරන්නේ නැතුවම බන්ධනාගාරයට දාලා. එක එක අයට එක එක නීති මේ රටේ තියෙන්නේ.
මිලියන ගණන් වලින් හොරාකාපු අයට අධි චෝදනා නම් බිලියන ගණන් වලින් මහ බැංකුව හොරාකාපු අය තවමත් නිදැල්ලේ සිටිමින් රට පාලනය කරන්නේ කෙසේද?
අයියෝ................වැරුද්ද පිළිගෙන ගෙවන්න.............
ඔව් මිනිහා කියයිද දන්නේ නෑ මේකත් විදේශ කුමන්ත්‍රණයක් කියල...................
මෙයා... පාර්ලිමේන්තුවේ ඉන්නේ වැඩිම හොරු කියල නේද අපට හැම වෙලේම ඇහිලා තියෙන්නේ..... දෙවියනේ .. කොතනින්ද මෙයා කතාකරල තියෙන්නේ ...
බයිසිකලයක්වත් ගන්න සල්ලි නැති මිනිහෙක් ........මහින්ද පරදිණ කොට ප්‍රාෙඩා් , මන්දිර තිබ්බෙ .කොහොමද හම්බුකරන් තියන හැටි .
බොරුවට ජාත්‍යාලය කතාකරමින් රටේ සම්පත් කොල්ල කෑ මෙයාට වහාම දඬුවම් කරන්න......
තවත් උපවාසයක් බලාපොරොත්තු විය හැකියි....
මෙයත් යහ පාලනයේ ඉත්තෙක් උනානම් මේ මොකුත් නැහැ. පුදුම නමක් තියන රටක්. පුදුම නමක් තියන පාලනයක්.
අධි චෝදනා අධි ප්‍රමාණේ හොරකම් නිසාද?
මේ නඩු විභාග කරලා ඉවරවෙනකොට තව අවරුදු 10-15 ගතවෙලා තිබේවි
විමල් වීරවංස හිටපු අැමතිතුමා උපතින්ම සල්ලි කාරයෙක්. මේ දේපල එතුමාට මාපිය උරුමයෙන් ලැබුණු දේවල්. මේවා අපි පක්ෂ භේදයෙන් තොරව ප්‍රතික්ෂේප කරන්න ඕන. මේක තනිකරම පළිගැනීමේ චේතනාවෙන් කරන දෙයක්. විදෙස් කුමන්ත්‍රණයක් වෙන්නත් බැරි නැහැ.
ජනාධිපතිතුමනි එක කඩු පහරින් මොහුගේ ගමන අවසන් කරන්න ......
කඩේ ගිය දැන් හොදටම ඇති..යමපාලනයට හොදම දේශපාලන තුරුම්පුවට කටුව ගහන්නයි දගලන්නේ. එත් මස කිහිපයකට පසුව නිදොස් කොට නිදා හරින බව විශ්වාසයි.(ඡන්දයෙන් පසුව හෝ ආසන්න දවසක)
මෙයාව බේර ගන්නලුනේ වීරකුමාර දිසානායක ජනපතිට සහායෝගය දෙන්නෙ.එජාපෙ බොරු නඩු පටලවල පංචායුධෙ ඇතුලට දාන්න යනවලු. අනේ මෙහෙමත් තකතීරු දේශපාලුවො කුණ කාගෙන කාගෙන ගිහින් ඒ පැත්ත ඉවර වුන ගමන් වෙන තැනකට යනව.
ඔන්න පුලුවනම් උත්තරදීල බේරෙන්න
ගරු ජනාදිපතිතුමනි සියලුම හොරුන්ට දඬුවම් දෙන්න. ඔබ තුමාට ජයවේවා!!!!! සියලුම කොමිෂන් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. වැරදි ආකාරයට උපයාගත් ධනය රාජ සන්තක කල යුතුයි.
89 මෙයා කුලිට හිටිය මහින්ද මතයට පිහිටෙන් කොටිපතියෙක් වූවා. ගමන් බලපත්‍ර නඩුවේ රනිල් පිහිට වූවා. මේකට කාගේ පිහිටද. මෙම නඩු විශේෂ අධිකරණයක විභාග කර ඉක්මනින් තීන්දුවක් දෙන්න.
ඡන්දයට ඉස්සෙල්ල හොරු අල්ලන වෙලාවේ කිව්වේ "දේශපාලන පලිගැනීම් " කියල . දැන් කියන්නේ ඡන්ද පලිගැනීම් කියල ... පිස්සු හැදිලද ?
සියලුම දුෂණ නඩු විශේෂ අධිකරණයක් මගින් 2020 ජනවාරි 30 දාට පෙර අවසන් කරන්න.
ජේවීපී එකෙන් හදපු අසාර්ථකම ප්‍රොඩක්ට් එකක් තමයි පංචායුධ කුමාරයා...
බෙරයක් වාගෙයි, සද්දේ පමණයි.. ඇතුල නම් හිස්...
මේ පුද්ගලයාටත් මිනිස්සු ඡන්දෙ දුන්නා නේ! කඩු පහර නොවෙයි මඩු වලිගයෙන්ම තැලිය යුතුයි.