
( වසන්ත චන්ද්‍රපාල)
හිටපු කැබිනට් අමාත්‍යවරයකූ වන පී.දයාරත්න මහතා අද(25) උදෑසන කොළඹදී අභාවප්‍රාප්ත විය.
1977 වසරේ දී අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි පී.දයාරත්න මහතා.ජෙ.ආර්., ජයවර්ධන.ආර්.ප්‍රේමදාස.ඩී.බී.වි
පී.දයාරත්න මහතා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් සුවිශේෂ සේවාවකි කරන ලද ඇමතිවරයෙකි.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු ඇමැති පී. දයාරත්න දිවි සැරිය නිමා කරයි
Wanniarachchi Friday, 25 July 2025 11:44 AM
සේවය නොමිලේ කරේ නෑ. කරන ලද සේවයට ආණ්ඩුවෙන් ඇතිවෙන්න වරප්‍රසාද ගත්තා. අවුරුදු 88ක් වෙනකම් අම්පාරේ රජයේ නිල නිවාසයක අවුරුදු 40කට වැඩියෙන් හිටියා. හෝමාගම ප්‍රදේශයේ විශාල රජයේ ඉඩමක් තමාගේ නමට ලියාගෙන ඒවා තම දරුමල්ලන්ට බෙදලා දුන්නා. සර් ජෝන් කොතලාවල එක්ක බලන කොට මේ කව්ද?
FFrencis Friday, 25 July 2025 06:22 PM
වන්නිලැත්තන් කියන්නේ දයාරත්නට වඩා ජෝන් කොතලාවල වැරැදි කලා කියලාද?
ගමේ එකාලා Friday, 25 July 2025 12:32 PM
මෙතුමා කාලයක් මහවැලි සංවර්ධන ඇමැති වෙලා හිටියා.. හොඳ පුද්ගලයෙක්. අමා මහ නිවන්සුව අත්වේවා...!
Perakum LiyanagamaFriday, 25 July 2025 02:30 PM
ඊට ප්‍රථම පෙර වැරැදි වලට සමාව ගන්න කියන්න...
පිටරටවැසියා Friday, 25 July 2025 02:30 PM
හැම ආණ්ඩුවකම ඉඳල තියෙනවා. ඒ කියන්නේ තවත් එක් "සැමදා ඇමැති කෙනෙක්..."