(ළහිරු හර්ෂණ)
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද(02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණෙන බව දැනුම් දී ඇත.
ඒ මහතා රෝහල්ගතව සිටීම හේතුවෙන් එහි නොපැමිණෙන බව දැනුම් දී තිබේ.
හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියෝග කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විහිලුද මේ රටේ ? හැම ලොක්කම කරන්නේ රෝහල්ගත වෙන එක
රට්ටු හිනස්සනවා නෙමෙයි ලෝකයම හිනස්සනවා . ඇත්තටම ජනාධිපති හා ආණ්ඩුව පොඩි ලමයි වගෙ නඩගං නටනවා නිලධාරීන්ට පිස්සු ඩබල් වෙලා ..මුන් සෙරම හැත්තට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුයි දේශපාලනට සම්බන්ධ උන්ට දකින දකිින තැන විරෝධතා පැවැත්විය යුතුයි . මේ පිස්සු යක්කු රට කනවා
මේ අයට සීඅයිඩීයට එන්න කිවොත් අසනීප වෙනවනේ
මේ රෝගය මුලින්ම ආවේ දේශපාලකයන්ට.
පාතාලේ අයත් කාට හරි ගේමක් දීලා රෝහල් ගතවුනොත් මොකද කරන්නේ ?
මේ විදිහට නම්, මේ ජාතියට වැඩිදුර ගමනක් යන්න ලැබෙන එකක් නැහැ.