හැටන් කොළඹ - මාර්ගයේ ධාවනය වූ ලොරියක තිරිංග ක්‍රියා විරහිත වීම නිසා මාර්ගයේ නවතා තිබූ සුඛොපභොගී ජීප් රියක හා මගී පටවමින් තිබූ බසයක ගැටී නතර වී ඇතත් ඉන් කිසිවකුටත් අනතුරක් සිදුව නැත. ජීප් රියට දැඩි හානි සිදුව ඇති අතර ලොරි රථයේ රියැදුරා අත්අඩංගුවටගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd