මාතර ගමනාගමන ප්‍රවාහන සමාගම හා එක්ව හැටන් නැෂනල් බැංකුව විද්‍යූත් බස් ටිකට් හෙවත් ඊ ටිකට් ක්‍රමයක් හඳුන්වා දීමට යයි.අන්තර්ජාලයෙන්ද මෙම ටිකට් වෙන් කරවා ගැනීමේ පහසුව සැලැසේ.
නියෝජ්‍ය ඇමැති සනත් ජයසුරිය මහතා ඇතුළු ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් මාතර බස් නැවතුම් පොළේදී ඉරිදා (26) පෙ.ව 9.45 ට මංගල ටිකට් පත නිකුත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් දෙයක්, අලුත් තාක්ෂණයක් හදුන්වල දෙන්න යනකොට සෑම්ලා වගේ ලංකාවේ ඉන්න බක පණ්ඩිතයෝ හැමදාම කලේ ඔය විදියට විවේචනය කරන එක තමයි. එත් අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී කියල තේරුම් ගන්න. (අ)
සෑම් කිවුවා හරි. අපි ඉස්කෝලේ යන දවස්වල ලංගම බස් අපිට නවත්වන්නේ නැහැ. බස් එක නැවත්වුවක් කොන්දා අපිට බස් එකට නගින්න දෙන්නේ නැහැ. අපි සීසන් නිසා.(නදී)
පුදනකොටම කාපියකා .(නදී)
මේ ක්‍රමය නමට පමණක් තිබුනට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙයි කියලා හිතන්න අමාරුයි. (නදී)
ඒ ටිකට් අරන් ගියාම කොන්දොස්තර කියාවි ඕකෙන් මේ බස් එකේ යන්න බැහැ. වෙන බස් එකක එන්න කියලා. අපි පොඩිකාලේ ඉස්කෝල යනකොට සීසන් ටිකට් නිසා අපිට බස් නවත්තන්නේවත් නැහැ. මේකට ඒ තරම්වත් සැලකිල්ලක් නොලැබෙන එක ෂුවර්. (අ)
සුදත් මිලානෝ ,සෑම් ඉන්නේ ලංකාවේ නෙවෙයි ,ඉතාලියටත් වැඩිය ඉතාමත් ධනවත් රටක.(අ)