(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය නගර සභාවට වසර 40 ක් පුරා ඡන්දය ප‍්‍රකාශ කළ හැටන් ගාමිණීපුර පහළ කොටසේ ඡන්ද දායකයින් 600 දෙනෙක් පමණ මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරිමෙන් වැළකී සිටින බව එම ගම්වැසියෝ පවසති.
එම ගම්මානයේදී අද (30) උදෑසන විරෝධතාවයේ යෙදෙමින් එම ගම්වාසින් පවසනුයේ හැටන් දික්ඔය නගර සභා සිමාවෙන් ඉවත් කර කිලෝ මිටර් 10ක් පමණ එපිටින් වු නොර්වුඩ් ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට ඇතුළත් කර ඇති බවයි.
නිල ඡන්ද පති‍්‍රකා ලැබීමෙන් පසු තමන් ඒ පිළිබඳව දැනගත් බවත් තම නිවස ඉදිරිපිට පදිංචිකරුවන් හැටන් දික්ඔය නගර සභා සීමාවටත් නිවස පිටුපස පදිංචි අය නොර්වුඩ් ප‍්‍රාදේශිය සභාව වශයෙන් කොටිඨාස ක‍්‍රමයට සීමානිර්ණය කිරිම අසාධාරණ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේක සුළු දෙයක්නේ කොහෙට හරි ඉන්නවා නේ
එතම් දේශපාලන්දයෝ පටු අරමුණින් තමන්ගේ පැවැත්ම සඳහා මෙවෙනි කොට්ටාස වෙන් කිරීම නිසා, අහිංසක මිනුස්සු පීඩා විඳිනවා. දේශපාලන්දයන්ට මොන දැනුමද තියන්නේ මේ වැඩ කරන්න?
අන්න කළොත් වැඩක් නියමයි...