
(රංජිත් රාජපක්ෂ)
හැටන් නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවකින් ඊයේ (21) දින දහවල් ආහාරයට ගත් බත් වල කැරපොත්තෙක් සිටි බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි හැටන් දික්ඔය නගර සභා මහජන සෞඛ්‍ය අංශය කියයි.
දිවා ආහාරය ලබාගනිමින් සිටියදි පිගානේ මියගිය කැරපොත්තකු සිටිම සම්බන්ධයෙන් ආපනශාලාවේ සේවකයන්ට දැනුම් දුන් නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකිමක් නොකල නිසා පාරිභෝගිකයා පොලිස් හදිසි ඇමතුම් ඒකකය (119) වෙත දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් එම ආපනශාලාව වෙත ගොස් විමර්ෂණයක් සිදු කර ඒ සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත දැනුම් දි ඇත.

2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හැටන් ආපනා ශාලාවක බත් සමග කැරපොත්තෙක් දීලා
Sampath Wednesday, 22 January 2025 03:52 PM
චීනේ වුණානම් කැරපොත්තාටත් සල්ලි දෙන්න වෙනවා.
sugath Wednesday, 22 January 2025 04:38 PM
ඝර්ම කලාපික රටක් වන ලංකාවේ ඕනෙම ගෙදරක කැරපොත්තන්, මීයන්, හූනන් වැනි සතුන් ජීවත් වෙනවා. එබැවින් නොයෙකුත් අවස්ථාවල, අපි නොදැනීම මේ සතුන් අපේ අහාර ජාල වලට එකතු වීමේ සම්භාවිතාව වැඩියි.
ජයනාත් Wednesday, 22 January 2025 05:12 PM
දැන් මස් මාළු ගිනි ගණන්. ඊට වඩා දෙයක් දෙන්න බැරුව ඇති...
Perera Thursday, 23 January 2025 04:22 AM
දැන් ගණන්වල හැටියට ඔය බත් එකට ඉස්සෝ දාන්න බැරුව ඇති
de silva Thursday, 23 January 2025 11:39 AM
ලංකාවේ සෑම තැනම කැරපොත්තෝ , මැස්සෝ , මදුරුවෝ දඩාවතේ යන බල්ලලු , බල්ලෝ නිසා බලු මැක්කෝ , වැනි සතුන් සිටිනවා , නමුත් මේ ප්‍රශ්නය ගැන ගැබුරින් බැලුවොත් , අදාල ප්‍රදේශවල ප්‍රාදේශීය සභාවල , නගර සභාවල , කසළ බැහැරකිරීම සහ අප ජලය බැහැර කිරීමේ විදිමත් ක්‍රමවේද නොමැති බව පෙනී යනවා , කලින් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් වලදී මුලින්ම මෙම පළාත් පාලන ආයතන වල ක්‍රමවේදයන් විදිමත් කරන්න ඕනේ .ඉන්පසු ජනතාව දැනුවත් කරන්න ඕනේ ඉන්පසුව තමා ජනතාවට නීති දමන්න ඕනේ