වෛද්‍යවරුන් නොමැති වීමෙන් කිතුල්ගල රෝහල අද (2) පස්වරුවේ සිට වසා දමා ඇතැයි රෝහල් ආරංචි කියයි.
රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනකු සේවය කරන අතර ඔවුන්ගෙන් අයෙක් බදාදා සවස් වනතුරු සේවයකර පස්වරු 4ට පමණ නිවාඩු දමා ආපසු ගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
රෝහල් වාට්ටුවල සිටි රෝගීන් කරවනැල්ල රෝහලට මාරු කර යවා ඇත. මේ වන විට හෙදියන් තිදෙනකු හා සෙසු කාර්ය මණ්ඩලය රෝහලේ රැඳී සිටින බවද වාර්තාවේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! මෙහෙම වෙන්න තවත් නම් ඉඩතියන්න එපා (නි)