කොළඹත් ද, වී නිශ්පාදන ප්‍රදේශවල ද සහල් මිල කිලෝව රුපියල් 10ත් 15ත් අතර ගණනකින් ඉහළ ගොස් ඇත.
මරඳගහමුල මෙන්ම පොළොන්නරුවේ ද සහල් මිල හිටි ගමන් වැඩි වූ බව වෙළෙන්දෝ කියති.
රුපියල් 65ක් වූ නාඩු කිලෝව අද රුපියල් 80 දක්වා පොළොන්නරුවේ වැඩි වී තිබිණි. සම්බා කිලෝව 84ක් දක්වා ඉහළ ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අවුරුදු සමයේ අතරමැදි වෙළදුන්ගේ ක්‍රියාවකි .මෙහි ලාභය අසරණ ගොවියට නොලැබේ.පාරිභෝගිකයා කබලෙන් ලිපට වැටේ. රජය මේ අවස්ථාවේ මැදිහත්වී විසදුමක් දෙන්නේ නම් සියලු දෙනාගේ අවුරුද්ද සුබ වෙනු ඇත. (ස)
ගොවියට පොහොර සහනාධාරය. සහතික මිලට වී මිලදී ගැනීම. දුප්පතාට සෘද්ධිය, මුදලාලිට ලාබය .... අපට ළඟදීම බඩගින්න. (ස)