(අංජුල මහික වීරරත්න)
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී හෙට (6)වන අතර එහි ප්‍රධාන දේශනයද සිදු කරයි.
මෙරට වේලාවෙන් හෙට (06) පෙ.ව 7.40ට පමණ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිතය. මෙම දේශනය හෙට දිනයේ පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ප.ව 5.00ට රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ.
“මානව ගරුත්වය සඳහා සහයෝගීතාව සහ ඉවසීම : ලෝක සාමය සහ තිරසර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය” යන තේමාව යටතේ හෙට ආරම්භ වන එක්සත් ජාතින්ගේ වෙසක් සැමරුම මැයි 8 වැනි දා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, ලාඕසය සහ කාම්බෝජය යන බෞද්ධ රටවල ඉහළ පෙළේ නියෝජිතයන්ද ඇතුළුව රටවල් සහ ප්‍රදේශ 85ක් නියෝජනය කරමින් 2,800ක් පමණ පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
පිටිගල මිලානෝ Monday, 05 May 2025 10:08 PM
බලයට ආවොත් පෙරහැර කරන්න දෙන්නේ නෑ, පන්සල්වලට දානේ නෑ කියපු කෙනා ලෝකේ තිබෙන ලොකුම පන්සලේ ලෝක වෙසක් දිනයේ ප්‍රධාන අමුත්තා…. මඩ කටවල් දැන් වැහෙයි….
Gamini Tuesday, 06 May 2025 07:57 AM
දෙසුම් නම් මොනවද මෙයාට? දෙසාබාන්න නම් පුළුවන් කොළ නොබලා!
රම්බොඩ Tuesday, 06 May 2025 09:43 AM
නිර්ආගමිකයෙක් මොනවද දෙසන්නෙ වෙසක් වලට ?