IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හිජාබයට විරුද්ධ නම් මානසික රෝගීන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ටෙහෙරානයේ ඉස්ලාමික් අසාද් විශ්ව විද්‍යාලයේදී සිය ඇඳුම් ගලවා යට ඇඳුමෙන් ඔබමොබ ගිය තරුණිය මානසික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව ඉරානයේ අනිවාර්ය නීතියක් වන හිජාබය පැළඳීමේ නීතියට පිටුපාන කාන්තාවන්ට මානසික සහ විද්‍යාත්මක ප්‍රතිකාර ලබා දෙන සායනයක් ආරම්භ කිරීමට ඉරාන බලධාරීන් තීරණය කර ඇතැයි පැවැසෙයි.

මෙම සායනයේ ආරම්භය ටෙහෙරානයේ පවුල් සහ කාන්තා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මේරි තලෙබි දරෙස්තානි විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. හිජබය ඉවත් කිරීමට සිතෙන කාන්තාවන්ට අවශ්‍ය මානසික සහ විද්‍යාත්මක ප්‍රතිකාර මෙම සායනයෙන් ලබාදෙනු ඇති බවත් ඒ සඳහා කිසිඳු බල කිරීමක් නොකෙරෙනු ඇති බවත් දරෙස්තානි පවසයි.

හිජාබය ඉවත් කිරීමේ සායනය ලෙස මෙම සායනය නම් කර ඇති අතර දැනටමත් ඉරාන කාන්තාවන්ගෙන් මෙන්ම මනාව හිමිකම් සංවිධානවලින් දැඩි විරෝධයක් මෙම සායනයට එල්ල වී ඇත. හිජාබය ඉවත් කිරීමේ සායනය කාන්තාවන්ට අමානුෂික වධකාගාරයක් වනු ඇතැයි ඔවුන්ගේ මතය වී තිබේ.



අදහස් (2)

හිජාබයට විරුද්ධ නම් මානසික රෝගීන්

kasun Thursday, 14 November 2024 05:13 PM

අන්තවාදී රටවල්.. ඇෆ්ඝනිස්ථාන්වල තලෙයිබාන්ලාට වඩා ලොකුම වෙනසක් නෑ.

:       2       12

Chaminda Thursday, 14 November 2024 08:25 PM

එකෙන්ම මමත් මානසික රෝගීන්ගෙ ගොඩට යනවා

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site