හජ්ජියාර් කෙනකු බව පෙන්වමින් දෙමටගොඩ පවුල් 25කින් පමණ රන් අබරණ ඇපයට තැබූ රුපියල් දස ලක්‍ෂයක් පමණ වංචා කළැයි කියන මීගමුවේ බී. හම්සා නමැත්තෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් යළි රිමාන්ඞ් කරනු ලැබීය. පොලියට උගස් කිරීම මුස්ලිම්වරුවන්ට අකැප බව කියා ඇති ඔහු එම පිරිසගේ රන් බඩු තම භාරයට ගෙන මුදල් දී ඇතැයිද පසුව ඔහු ඒවා උගස් කර වැඩි මුදලක් ගෙන ඇතැයිද අනතුරුව දොමටගොඩින් මීගමුවට පැන ගොස් ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"හජ්ජියාර් කකුළු වෙස් ගෙන දස ලක්‍ෂයකට අරී" දස ලක්‍ෂයකට? මගෙ අම්මෝ! තුන්කාල ගෙවිලා ගෙවිලා ගිහින් දැන් අරික්කාලක්වත් නැතුව ඇති.
සමහර අය හිතන්නේ දෙවියන්ගේ දරුවෝ වැරදි කරන්නේ නෑ කියලා.මේය බලා එවැන්නන්ගේ ඇස් ඇරේවා
සිංහලවත් හරියට කියවන්න බැරි වරුණ සිංහලයෙක්ද කියලා සැකයි
මුන් එක්ක ගණූදෙනු කරන අයටයි ගහන්න ඕනි
අනේ මේ කිරි සප්පයාට ඒකවත් තේරෙන්නේ නැද්ද?
මේ එක් පුද්ගලයෙක් පමණයි.ආගමක් අවශ්‍ය වෙන්නේ නෑ
කුකුල් වෙස් අරන් ඔහොම නම් හරක් වෙස් ගත්ත නම් කොහොමට තියෙයිද?
නියමයි
ඒ මනුස්සය මුදල් දීලනේ බඩු අරන් තියෙන්නෙ මොකක්ද මෙතන තියන වංචාව? මුල්ලේරියාවේ තියෙන උණ රෝහලේ ඩෙංගු රෝගීන් 1300 ඉන්නවලු මේවා ගැන හොයල බලන්නකෝ
කිරිසප්පයා දිනේවා!
තම්බිත් ෂරි...ෂරි... කිවුවලු
මේ පුවත මුස්ලිම් කොන්ග්‍රසයේ අවධානයට ...
හා හා ඔය ඔක්කොම වෙන්නෙ දෙවියන්ගෙ කැමැත්තට...
මොන අපරාධයක්ද
උනුහුං කොල්ලා එල කතාවක්නොවැ කියල තියෙන්නේ. මගෙ නාකි ඉල ඇදුන ඕං.
අලි මදිවට හරක් කිවුවලු
සුභාන්අල්ලා !!!
දස ලක්ෂයකට රන් පවුම් පහළවක් වේ. මෙයා පත්තරේ දාන්න වටිනවා..
එක්කෙනෙකුගෙ දෙන්නෙකුගෙ ක්‍රියාවක් දැකල මුලු ජාතියකටම දොස් පවරන එක වැරදි.