( සිසිර ලලිත් කුමාර )
හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතය තුල සිදුකල වැටලීමකදී Syzygium ශාක ඝනයේ අතු හා Rhodomyrtus tomentosa (සීතා පේර) ශාක අතු කඩා එකතු කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය හග්ගල අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.
නුවරඑළිය, හක්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලීය නිලධාරීන් කන්දෙඇල ප්‍රදේශයේ සිදුකළ මෙම වැටලීමේදී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා විසින් මෙකී ශාඛ කොටස් කොල්ලුපිටිය වෙත යැවීමට සූදානම් කර තිබූ බව තොරතුරු අනාවරණය වී ඇතැ බව කියයි.
දුර්ලභ ගණයේ මෙම ශාඛ කොටස් පෙට්ටි කර තිබූ අතර මල් ලෙස සඳහන් කර තිබූ Syzygium ශාක ඝනයේ අතු කිලෝ ග්‍රෑම් 70 ක් පමණ අඩංගු පෙට්ටි 06ක්, Rhodomyrtus tomentosa (සීතා පේර) ශාක අතු කිලෝ ග්‍රෑම් 26 ක් බැගින් වූ පෙට්ටි 02ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හග්ගල රක්ෂිතයේ දුර්ලභ ශාඛ කොටස් එකතු කළ අයෙක් අල්ලයි
Jayasekara Tuesday, 31 December 2024 10:05 AM
මොකටවත් නෙමෙයි කොල්ලුපිටියේ මහාපරිමාණ මල් සැරසිලි ආයතනයකට විකුණන්න