මිනිසුන් සතුව විවිධාකාරවූ හැකියාවන් තිබෙනවා. මේ ඒවායින් කිහිපයක්. ඒවා නරඹන විට ඔබට මෙවන් හැකියාවන් ඇති මිනිසුන් ඔලිම්පික් වැනි ක්‍රීඩා උලෙළවලට සහභාගි නොවන්නේ ඇයි දැයි සිතිය හැකි වුනත් සරලවම මේවා ක්‍රීඩාවන්ට අදාළ නැති නිසා ඔබට එම ප්‍රශ්නයට පිළිතුර ලැබෙනු ඇති. මෙය නරඹන ඔබ අනිවාර්යයෙන්ම පුදුමයට පත්වන අතර, අනිවාර්යයෙන්ම විනෝදයක්ද ලබනු ඇති.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd