ආගමික කටයුතුවල සහභාගී වී සිටි නිසා නගර සංවර්ධන හා ජල සැපයුම් ඇමැති ලෙස පත් කළ රාවුෆ් හකීම් මහතා අද දිවුරුම් දීමට පැමිණියේ ප්‍රමාද වී ය.
ඔහුගේ නම මුලින් කතා කළත් ඔහු නොපැමිණි නිසා නැවත උත්සවය අවසානයේ කතා කළේය. එවිට ඔහු පැමිණ සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සිකුරාදා අනිවා පල්ලි යන්ඩ ඇති (අ)
ඇමති පදවියට වඩා ආගමට මුල් තැන. ඔබට සුභ පැතුම්! (අ)
කමක් නැහැ. සුබ පැතුම්! ඔහොම යමු (නි)
සාමයේ ආගම අදහල එන්න ඕනේ මොනා කරන්නත් කලින්! (අ)
අමල් අනිවාර්යෙන්ම පල්ලි යන්න ඇති එය කළ යුතු දෙයක් පළමුවෙන්ම (අ)