
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදුලිබිල සංශෝධනය දුප්පත් ආගමික ස්ථානවලට දරාගන්නට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආගමික ස්ථානවලටත් බලපාන සංශෝධිත විදුලි බිල ගැන මහත් ආන්දෝලනයක් තිබෙන අතර පන්සල් ඇතුළු හැම ආගමික ස්ථානයකටම මෙය දරා ගන්න බැරි වී තිබෙන බව රවුෆ් හකීම් මහතා කීය.
පොහොසත් පල්ලි පන්සල් කෝවිල් තිබෙන නමුත් දුෂ්කර ප්‍රදේශ වල සිද්ධස්ථානවලට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බව කී රවුෆ් හකීම් මහතා මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
16
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හකීම් පන්සල් ගැන කතා කරයි
ජනක Friday, 25 November 2022 12:34 PM
හකීම් මහත්තයෝ... විදුලි බිල තවත් වැඩිකරන්න ඕනේ... ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් - බෆල් යොදාගෙන කරන පාරිසරික ශබ්ද දූෂණය එතකොටවත් අඩුවේවි...!
Kapila Friday, 25 November 2022 02:41 PM
පන්සල් ගැන හකීම්ට තියෙන උනන්දුව ජනකට නෑ...!
BamunuarachchiSunday, 27 November 2022 06:42 PM
ගොන් පාට් දමන්න එපා. ඔහෙලා වගේ මිනිස්සු නිසා තමයි මුස්ලිම් කට්ටිය මේ රටේ පැලපදියම් වුනේ. හම්බයෙක් හිනා වුණොත් ඒකට ගමම ලියලා දේවි.