(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අලදෙනිය පොල් අතු පිටිය මාර්ගය ආසන්නයේ සතුන් දඩයම් කිරීමට අටවා තිබූ බවට සැලකෙන පූර්ව ද්‍රව්‍ය යොදා සකසඋණ ද්‍රව්‍ය යොදා සකස් කරන ලද හක්ක පටස් එකක් බෝලයක් යැයි සිතා පෑගීම නිසා පහළොස් හැවිරිදි දරුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
එම හක්ක පටස් එක ඇට වූ බව කියන පුද්ගලයෙක් ද අලදෙනිය පොලිසියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. හක්ක පටස් එක පැගූ 15හැවිරිදි දරුවාගේ එම පාදයට තුවාල සිදුවී වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
අත්අඩංගුවට ගත් 27හැවිරිදි මෙම සැකකරුගේ නිවසේ සඟවා තිබූසතුන් දඩයම් කිරීමට පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් සකස් කරන ලදහක්ක පටස් 9ක් සහපුපුරණ ද්‍රව්‍ය තවරා සකස් කරන ලද බෝල 8 ක්සොයා ගන්නා ලදැයි පොලිසිය පවසයි.
මෙම සැකකරු සැකකරුගේ නිවෙස සෝදිසි කරන අවස්ථාවේ එම නිවසේ රැඳී සිටි යුද හමුදාවෙන් පලාගිය 25හැවිරිදි වියේ පසුවන තරුණයෙකු ද ද සැක පිට සැක පිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හක්කපටස් පෑගී 15 හැවිරිදි දරුවා රෝහලේ