හික්කඩුවේ බද්දේගම පාරේ නගර ආසන්නයේ වසර 16 ක් තිස්සේ පවත්වාගෙන යන බව කියන යාඥා මධ්‍යස්ථානයකට එරෙහිව අද ගිහි පැවිදි උද්ඝෝෂනයන් සංවිධානය කර තිබුනි.
පෙළපාලියකින්ද එහි පැමිණි භික්ෂූන්ට එම මධ්‍යස්තානයට ඇතුළු වීමට පොලීසිය ඉඩ නොදුන්හ.
උද්ඝෝෂකයෝ පාරේ රැදී සිටින බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෙම කෙනෙකුට නිදහසේ තමන් කැමති ආගමක් අදහන්න ඉඩ තියෙන රටවල් වලින් ලංකාවද ප්‍රමුඛ තැනකට එනවා. නමුත් අවාසනාවකට අන්‍යය ආගම්කරණය දේශපාලනීකරණය වී ඇති නිසා පිරිමින් විතරක් නොවෙයි අඹුවන් ද මේකට අත ගසා තිබීම ප්‍රශ්නය උග්‍ර කර තිබෙනවා.(නදී)
ලංකාවේ මෑතක සිට ආගමික ගැටුම් පවතිනවා මම දකින විදිහට (දී)
පොඩි දේටත් උද්ගෝෂණය කරන්න පුරුදු වෙලා මිනිස්සු, ජනතා මුලික අයිතියක්නේ (දී)
මම හිතන්නේ මේක ලංකාවේ අලුත්ම මෝස්තරයක් වෙලා . (දී)
ලංකාවේ මේක අලුත් පිබිදීමක් (දී)
මෝඩ කමට බෙහෙත් නැහැ. මිනිස්සුන්ගේ ලේ වර්ගය හොයලා දෙන්න පුලුවන් ඒත් මොලය දෙන්න බැහැ.(නදී)
අවුරුදු 16 කින් දැන්ද නිදා සිට අවසි වුනේ.(නදී)