(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේනයේ පෙරේදා(24) යෙදී තිබූ 34 වැනි නිදහස් දින සැමරුමට සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ස්තුතිවන්ත වන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සමග තිබෙන මිත්‍රශීලී සබඳතාවය සහ සහයෝගීත්වය යුක්රේනය අගය කරන බව ජනාධිපති සෙලෙන්ස්කි පැවැසුවේය.
අන්‍යෝන්‍ය ගෞරවය සහ සාමය හා සමෘද්ධිය සඳහා වූ හවුල් කැපවීම මත එම සබඳතා ගොඩනැගී තිබෙන බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඉඩක් තිබෙන බවත් ඉන් දෙරටටම වාසි අත්වනු ඇතැයි විශ්වාස කරන බවත් ජනපති සෙලෙන්ස්කි පැවැසුවේය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
සෙලෙන්ස්කි - අනුරට ස්තුතිය පුද කරයි