(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ශ්‍රී ලංකා - බංග්ලාදේශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.
නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා එහි ලේකම්වරයා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා භාණ්ඩාගාරික ලෙසත් එහිදී තේරී පත්වූහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියාස් (Andalib Elias) මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුනිල් සෙනවිට තවත් පුටුවක්
සමන් විමල් Wednesday, 15 October 2025 12:41 PM
හොදයි ,හොදයි . චිතගෝං වල වගේ බෞද්ධයින්ට හොදට සලකන්න ඉගෙන ගනී. දැනුත් ටිකක් ඒ වගේ.