(ගයාන් සූරියආරච්චි )
ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකුට අයත් බැංකු කාඩ් පතකින් වෙළඳ සල් වලින් භාණ්ඩ මිලදී ගත් බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව මාතර හම්බන්තොට කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගන්දර පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී වැඩ තහනමට ලක්වු පොලිස් සැරයන්වරයෙකි.
අන් අයකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ඉකුත් 2024 වසරේ ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුගේ දේපළ වශයෙන් බැංකු කාඩ් පතක් පොලිස් භාරයට ගෙන තිබූ අතර සැකකරු එම බැංකු කාඩ් පතින් භාණ්ඩ මිලදීගෙන තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මාතර හම්බන්තොට කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සැකකරුවෙකුගේ බැංකු කාඩ් පතින් බඩුගත් හිටපු පොලිස් සැරයන් දැලේ