
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බව පැවසෙන සාරා ජස්මින්ට එරෙහිව රතු වරෙන්තුවක් නොගන්නේ ඇයි දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බවද ඔහු සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
54
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2518
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සාරා ජස්මින් ගැන මුජීබර්ගෙන් ප්‍රශ්නයක්
fairoos Tuesday, 18 November 2025 02:32 PM
ඔයාලගේ ආණ්ඩු කාලේ හොයගන්න බැරිවුනා නේද?