(අංජුල මහික වීරරත්න)

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් 22 සිට මැයි 4 තෙක් දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1198කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනය මෙසේය.