දිවයිනේ දිස්ත‍්‍රික්ක කිහිපයකට අඟහරුවාදා (26) දිනයේදී බලපෑ තද සුළං සහ වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා පවුල් 245 කට අයත් පුද්ගලයින් 940 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම සුළං තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයේ මිනුවන්ගොඩ, දොම්පේ, ගම්පහ සහ මීරිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පුද්ගලයින් 566 දෙනෙක්ල කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පන්නල සහ පඬුවස්නුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පුද්ගලයින් 154 දෙනෙක් සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේත් පුද්ගලයින් 220 දෙනෙක් මෙලෙස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුතර ප්‍රදේශය තව සතියකින් විනාශ වෙනවා (බ)