සිකුරාදා චණ්ඩමාරුතයෙන් වැලිගම කප්පරතොට ධීවරයන් 40 දෙනකු අතුරුදන් වී ඇතැයි ආපදා සහන නිලධරයෝ කියති. මාතර දිසාවෙන් මිය ගිය සංඛ්‍යාව 15 කි. පවුල් 2680 ක 13430 දෙනක් පීඩාවට පත්ව සිටිති. සහන සේවා සඳහා දිසාපති කාර්යාලය හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ද සේවක නිවාඩු අවලංගු කැර ඇතැයි මාතර දිසාපතිනිි ඩබ්ලිව්.කේ. කේ. අතුකෝරාල මහත්මිය කියන්නීය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ දෙපාර්තමේන්තුව කියන්නේ මොන වගේ ආයතනයක්ද?