රූප ආදි අරමුණු අනිති ලෙස දැන සංවර ඉඳුරනැති කන බොන පමණ දැන මරුන් ගරු නොවෙති විරි සැදැහැ ඇති දන පරුවත සසල නැති ලෙස මහ සුළඟ ගැන ( කුඩා කළු-මහ කළුහිමිවරුන් වෙනුවෙනි) සඳැස් ගය- තිලක නවරත්න 01. යමක වග්ගෝ 08. අසූභානුපස්සිං විහරන්තං ඉන්ද්‍රියෙසු සුසංවුතං භෝජනම්හි ච මත්තංඤ්ඤුං- සද්ධං ආරද්ධ වීරියං තං වෙ නප්පසහති මාරෝ වාතෝ සෙලංචපබ්බතං අහරෙහි පමණ දැන වළඳන්නේ කොහොම ද? චත්තරෝ පංච ආලෝපේ අභුත්වා උදකං පිචේ ආලං ඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනෝ අහර වළදද්දී බඩ පිරෙන්නට පෙර අහර සතර පස් පිඬකට බඩ ඉඩ තබා පැන් බීම යි මනා වන්නේ.බඩ ඉඩ ඇති තාක් කෑම ගැනීම නුසුදුසු ය. දිය බීමට ද ඉඩ තබා අහර ගැනීම ය පහසු විහරනයට හේතු වන්නේ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආහාරයෙහි පමණ දැන අනුභව කිරීම ශරීර සෞඛ්‍යයටත් වැදගත් (ස)