තද වර්ෂාවත් සමග හමා ගිය තද සුළඟින් කොළඹ 7, මෙට්ලන්ට්ඩ් චන්ද්‍රවංකයේ විශාල ගස් දෙකක් කඩා වැටීමෙන් එහි නිවාස කිහිපයකට හානි සිදුව ඇත. නගර සේවකයෝ ඒවා ඉවත් කළහ.

තද වර්ෂාවත් සමග හමා ගිය තද සුළඟින් කොළඹ 7, මෙට්ලන්ට්ඩ් චන්ද්‍රවංකයේ විශාල ගස් දෙකක් කඩා වැටීමෙන් එහි නිවාස කිහිපයකට හානි සිදුව ඇත. නගර සේවකයෝ ඒවා ඉවත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීපය ලබාදී ඇති මේ ඉඩකඩ අපි බුද්ධිමත්ව පාව්ච්චි කරමින් මෙවැනි රටට ලෝකයට සෙතක් වෙන දෙයක් කතාකරමු. ලංකාදීපයට බොහොම තුති ලංකාවේ පළමු වතාවට ලෝකය පුරා සිටින සිංහල කියවන ලියන අයට ලැබෙන මේ ඉඩ ගැන. සරත් මේක විවාදයක් කියා සිතන්නට එපා. ඔබ ව්‍යංගයෙන් කියන අනෙත් කරුණ පොළොවේ පය නොගසන මුදුන් මුල් නැති වැඩකට නැති මිනිස් ගස් ගැනය. මට වැටහුනේ පමා වෙලා. හොද අදහසක් එහි තිබෙනවා. ඇත්ත ගස් කිසි දිනක අතු පතර විහිද හැදෙන්නේ නෑ මුදුන් මුල් නැතිනම්. එය සොභාවධර්මය.(නදී)
පුදුම හුළගක්නෙ හමලා තියෙන්නෙ... (නි)
මේ සැරේ සුළඟ තියෙන අයටත් පාඩු කරලා වගේ. (නි)
තිසල් ඔයාගේ කතාව හරි. පරිසරය ගැන හොද අවබෝදයක් තියෙනවා ඔයා වගේ අය රටට ලොකු සම්පත්. මම අගේ කරනවා ඔයාගේ අදහස්. ඔයා ලංකාවේද ඉන්නේ?(නදී)
කුරුඳුවත්තේ අතුපතර විහිදන මුදුන් මුල් නැති වැඩකට නැති ගස් ඉබේ පෙරලෙන්න කලින් කපා ඉවත් නොකිරීමේ වරද.(නදී)
නීල්-රානා, ඔය ගහක් හැදෙන්න කොයිතරම් කාලයක් ගතවෙන්න ඇද්ද? කපන එක ලේසි වැඩක්.ඒත් නැතිවෙන අලංකාරය,ගස් ඉවත් කිරීම තුලින් පරිසරයට වෙන හානිය හිතුවේ නැහැ නේද ඔයා? ඔය ගස් කොළඹ නගරයේ දුවන වාහන වලින් පිටවන කොපමණ දුම් ප්‍රමාණයක් උරාගෙන දරාගෙන ඇද්ද? කොපමණ ඔක්සිජන් ප්‍රමාණයක් අපට ලබාදී ඇද්ද? ශබ්ධය කොතරම් උරාගෙන ඇද්ද? පෙම්වතුන් පෙම්වතියන් කොපමණ ප්‍රමාණයකට හමුවී සතුටින් දොඩමලු වන්නට හැකි සොදුරු සෙවනක් ලබාදී ඇද්ද? කපා දැමීමට කළයුත්තේ මොරටුවේ ලී මෝල් හිමියකුට ඇමතුමක් දීම පමණය.එහෙත් කළ යුත්තේ පොළව විද කේබල්, යකඩ කණු යොදා පරිසරය අවලස්සන නොවන විදිහට ගස් සංරක්ෂණය කිරීමය.ඉන්පසු ඔය ගස්වල ජීව කාලය අවසන්වන විට ඒ තැන ගන්නට හැම ගසක් වෙනුවට තවත් ගසක් දෙකක් දැන් සිටම පැළ කර හොදින් නඩත්තු කිරීමය. (නි)
ගස් වලට ජලයට ආදරය කරන්න පුරුදු වෙන්න. අන්තිමට ඉතුරු වෙන්නේ මේවා විතරයි. සෑම ගසක්ම අපිට නොදැනී ගොඩාක් ලොකු සේවයක් අපිට කරනවා. මීට පස්සේවත් ගස් ගැන සංවේදී වෙන්න. අපි දැන් ප්‍රයෝජන ගන්නේ මීට ගොඩාක් කාලෙක ඉස්ස අපේ අය හිටවපු ගස් නිසා. (නි)
තිසල්, ඔයා කියන එක හරි. ඒත් නීල්-රානා කියන්නේ වෙන දෙයක්. කුරුඳුවත්තේ මුදුන් මුල් නැති වැඩකට නැති ගස් ගොඩක් තියනවා. ඒ කියන්නේ පොළොවේ පය නොගහපු ගස් ගැන. (නි)