
(යොහාන් භාසුර)
වින්ඩ්ෆොස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් සමාගම මන්නාරම ප්‍රදේශයේ ඉදි කළ මෙගාවොට් 15 ක සුළං බලාගාරය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (6) විවෘත කළේය.
සුළං කුළුණු 6 ක් හරහා ජාතික පද්ධතියට මෙහි විදුලිය නිපදවන අතර එම සමාගම මගින් පසුගිය ආර්ථික අර්බුද සමය තුළදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේය.
දේශීය ඉංජිනේරුවන් සහ ශ්‍රමය මත මෙහි කටයුතු කෙටි කාලයකින් අවසන් කිරීමට හැකිවිය.


2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුළං විදුලි බලාගාරයක් මන්නාරමේදී විවෘත කරයි
පැරකුම් Monday, 07 August 2023 04:36 AM
දේශීය ආයෝජකයින් උද්‍යෝගිමත් කළයුතු බවට මෙය අගනා සාධකයකි. හැකිතාක් මෙවැන්නන් ප්‍රවර්ධනය කළ යුතුයි. මහා පරිමාණ ආයෝජන සඳහාද දේශීය ආයෝජකයින් ඇතැයි සිතිය හැකිය...
dhamneth Monday, 07 August 2023 10:37 AM
මේ බලාගාර හරියට තිබෙනවා ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් ගණන් එක දිගට
පැරකුම් Monday, 07 August 2023 01:21 PM
අවශ්‍ය කරන සම්පත් අප සතුබව පෙනේ. ඔවුන් දිරිගැන්වීම රජයේ වගකීම නමුත් එය එසේ සිදු නොවීමට හේතු කවරේද?