
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සුළං විදුලි කුළුණක තට්ටක් හදිසියෙ අද (2) හවස කඩා වැටිමේන් කන්දකුලිය කුරිඤංපිටියේ නිවාස තුනකට හානි සිදුවි ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
අනතුරින් කිසිවකුට ජීවිත හානි සිදුව නැති බව පොලිසිය පවසයි
පුද්ගලික විදුලි නිෂ්පාදන සමාගමට අයත් සුළං විදුලි කුළුණක හදිසියෙ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් තට්ටක් මෙලෙස කඩා වැටි ඇති බව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කඩන් වැටිල තියෙන්නෙ හදිසියේම. අනික් ඒවා කඩන් වැටෙන්නේ දැනුම් දීලද?