ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සිංහල ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර රැකගැනීමට ජාත්‍යන්තර ප‍්‍රජාතාන්ත‍්‍රිකයන්ගේ සංගමයේ නායකයින් ලන්ඩන් නුවරදී පොරොන්දුවී යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පැවසීය.
ජාත්‍යන්තර ප‍්‍රජාතාන්ත‍්‍රිකයින්ගේ සංගමයේ ආසියා ශාන්තිකර කලාපයේ සභාපති ලෙස යළි තේරී පත්වූ වික‍්‍රමසිංහ මහතා පැවසූයේ 1974 දී සිංහල ව්‍යාපාර රජයට පවරාගෙන නැති නොකළානම් සිංහලයන් ව්‍යාපාර ලෝකයේ දැවැන්තම ව්‍යාපාරිකයන් බවට පත්වන බවයි. මේ ව්‍යාපාර කෙසේ හෝ රැකගත යුතු යැයි ද වික‍්‍රමසිංහ මහතා කීවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd