හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේ කළබල කරමින් උසාවියට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිහල රාවයේ මහ ලේකම් ඇතුළු හිමිවරු හය නමක් ද ගිහියෝ පස් දෙනෙක් ද මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් රුපියල් පන්ලක්ෂය බැගින් වු ශරිර ඇප මත අද (01) මුදා හරිනු ලැබුහ.
රාවණා බලයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, හිටපු මන්ත්‍රී අක්මීමන දයාරත්න,සිහල රාවය සංවිධානයේ ලේකම් මාගල් කන්දේ සුදත්ත හිමිවරු මේ පිරිස අතර වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භික්ෂුන් වහන්සේලාත් රටේ සාමාන්‍ය නීතියට ගරු කළ යුතු බව දැන්වත් තේරුම් ගනිත්වා ! (ම)