පැරීසියේ ධම්මචක්ක බෞද්ධ විහාර දහම් පාසල් ගුරුවරියක වන දිල්රුක්ෂි රත්නායකගේ පුනරාලෝකය නම් කුළුඳුල් නව කථාව ජූනි 23 වැනි සෙනසුරාදා සවස 5ට විහාරස්ථාන ශාලාවේ දී එළිදැක්වීමට යයි. කෝ.ආනන්ද හිමියනට ග්‍රන්ථයේ ප්‍රථම පිටපත පිළිගැන්වීමට ද නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නායක ගුරු මහත්මියට අපෙන් සුභ පැතුම්.
ඔබ තුමියට දෛරේය ලැබේවා
අනිච්චාවත සංකාරා
මම නම් කියන්නේ මේවා හොද නැතිචැඩ කියලයි.
මෙම හාමුදුරුවන් පසුගිය වසර කිහිපය තුළ කළ සේවය අති විශාලයි.මේ පොතත් ඒ සේවයේ එක් ප්‍රතිඵලයක්
කවුද මෙව කියවන්නෙ සාදු..සාදු...
හොද වැඩක්....
හොඳ වැඩක්...........
ලංකාවේ අයට සිංහල භාෂාව අමතක වීගෙන යන කාලේ කරපු අති විශිෂ්ඨ වැඩක්