ජර්මනියේ හෙදියන් දෙදෙනෙකුට අලුත්ගම මොරගල්ලේ දචී සිංහල ක්‍රමයට සම්බාහනය කළැයි කියන සේවකයෙකු (20) අත්අඩංගුවට ගත් පොලිසිය එම මධ්‍යස්ථානයේ දොස්තර බව කියන පුද්ගලයා ද, මධ්‍යස්ථානයට රුගෙන ගිය බව කියන ත්‍රී රෝද රථ රියදුරා ද සොයයි..
ජර්මන් තරුණියන් දෙදෙනා කොළඹ ජර්මන් තානාපති කාර්යයාලයට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය ඔවුන් දෙදෙනාගෙන් කටඋත්තර ලබා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ළඟදි දවසකදී අන්තර්ජාලයේ දැක්කා සිංහල ක්‍රමයට සම්බාහනය කිරීමක්. හැබැයි එම ක්‍රමයත් මට තේරෙන හැටියට සම්බාහනය කිරීමක් තමයි. (නි)
මොකක්ද දන්නේ නැහැ ඔය සිංහල ක්‍රමයට කරපු අගනා සම්බාහන ක්‍රමය (නි)
බලමාලු කෑවා නම් විඳවපන් පූසෝ කිවුවලු (නි)