සොහිල් සාකිල් ගේ (24/5) දක්‍ෂ පන්දු යැවීම හමුවේ මහනුවර ත‍්‍රිත්ව විදුහලට එරෙහිව සී.සී.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමුවැනි කොටසේ අවසන් පුර්ව තරගයෙන් කඩුලූ 3 ක ජයක් ලැබු බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.
ශාන්ත පීතර විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර අවසන් මහා තරගය මේ මස 25 වැනිදා සී. සී. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මහනුවර ත‍්‍රිත්ව විදුහල ඕවර 34.3 කදී 114 (ලක්‍ෂාන් ජයසිංහ 44, භාග්‍ය පලිහවඩන 17, සොහිල් සාකිල් 24/5, දුෂාන් හේමන්ත 6/2)
ශාන්ත පීතර විදුහල ඕවර 33.1 කදී කඩුලූ 7 ට 115 (ජේසන් බුල්ජන්ස් 26, ජූලියන් ද සිල්වා 17, චතුරංග රාජපක්‍ෂ නොදැවී 22, දිනුක් වික‍්‍රමනායක 17/2, අම්රිත් ශ්‍රීමාන් 26/2)
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd