සිංහරාජ වනාන්තරය ආසන්නයෙන් කපාගෙන යන මාර්ගයේ ඉදිකිරිම් වහාම නවත්වන ලෙසත් සිංහරාජය අවට සියළු රජයේ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගන්නා ලෙසත් පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා සිය අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ටයි. ඇමති තුමනි අප රටේ වනාන්තර හා ස්වාභාවික සම්පත් අනාගත පරපුර වෙනුවෙන් රැක ගත යුතුයි. ඔබට ස්තුතියි
නොඉඳුල් වනාන්තරයට ආදේශයක් නැත. ස්තුතියි ප්‍රියදර්ශන යාපා මහතාණනි.
හරි හොඳයි ඇමැතිතුමනි ඔබට දිගායු
ස්තුතියි එසැණ
හොඳ වැඩක් ඇමතිතුමනි.
විශිෂ්ටයි. ඇමති තුමනි අපි අපෙ ස්වාභාවික සම්පත් රැක ගත යුතුයි අනාගත පරපුර වෙනුවෙන්.ඔබ ගත් ක්‍රියා මාර්ගය විශිෂ්ටයි
ජාතියේ උතුම් ධනය මේ අයුරින් විනාශ කරන්නේ නැතිව එය රැක ගැනීමට ක්‍රියා කළ සියලුම දෙනාට ජාතියේ උපහාරය. සිංහරාජයට අත තියන්න ඉඩ දෙන්න එපා ඒ වෙනුවෙන් ජිවිතය පුජා කරන්න සූදානම්
විශිෂ්ට ක්‍රියාවක් ඇමැති තුමනි.
කැළය එළිකරනකම්ම හිටියා ඒක නතර කරන්න
හොඳ වැඩක් ඇමතිතුමනි.සිංහරාජයට අත තියන්න ඉඩ දෙන්න එපා.නමුත් තමන්ට හිමි තමන් භුක්තිවිදින ලියවිලි සහිත ඉඩම් වන රක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගැනීමනම් නොකළ යුතුයි නේද