හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ අද (11) පෙරවරුවේ පැවැති ජීවිතාරක්‍ෂක තරගාවලියේ ‘දිවීම - පිහිනීම - දිවීම’ ඉසව්වේදී මරදාන ශාන්ත ජෝශප් විදුහලේ සහන් රූපසිංහ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
ඡායාරූපය : රොමේෂ් ධනුෂ්ක සිල්වා
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සහන් ශ‍්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම දිනා දෙයි