IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිසුවියන්ට චොකලට් දෙන්න ගිය තරුණයෝ දෙකක් දැලේ

(ඉන්දිකා  රාමනායක)

තලේමන්නාරම පනන්කට්ටු   බටහිර  ප්‍රදේශයේ  දී  වෑන් රථයකින් ගොස් පාසල් සිසුවියන් තිදෙනකුට  චොකලට් ලබා දීමට උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්  තරුණයන් දෙදෙනකු   අද  (11) පස්වරුවේ තලේමන්නාරම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට  ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම වෑන් රථය තලේමන්නාරම ප්‍රදේශයේ රසකැවිලි ප්‍රවාහන කරන (ඩිලිවරි)   වෙළෙඳ සැලකට අයත්  වෑන් රථයක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මන්නාරම ප්‍රදේශයේ සිසුන්ට චොකලට් ලබා දී පැහැර ගැනීමට තැත්කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ආන්දෝලනයක් හටගෙන ඇති අවස්ථාවක  මෙම වෑන් රථයේ ගමන් ගත්  තරුණයන් දෙදෙනා  මාර්ගයේ ගමන් ගත් පාසල් සිසුවියන් තිදෙනකුට චොකලට් ලබා උත්සහ ගෙන ඇති බව පොලිසිය කියයි.

 සිසුවියන් කෑගසා  දිවගොස් ඇති බවත්, අවට සිටි පිරිසක් කළ දැනුම් දීමකට අනුව  ආවේක්ෂණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙන  එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (1)

සිසුවියන්ට චොකලට් දෙන්න ගිය තරුණයෝ දෙකක් දැලේ

Bunny Preena Friday, 12 May 2023 12:22 PM

අන්තිමට පොලිසියට කියයි... දන්නේ නැහැ.. ‘‘ අපි විහිළුවක් කළේ කියලා‘‘ චොකලට් දීමට උත්සාහ කිරීමට ‘‘දඬුවම් ලැබිය යුතු වරදක් කියලා නීතිපොතේ කොහේවත් ලියලා නැහැනේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site