IMG-LOGO

සිසුවියන්ට අමුතු පාඩම් කියා දෙන්න ගිය ගණිත ගුරා අත්අඩංගුවට

(නිමල් ජයරත්න )

දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතැයි, දෙමවුපියන් කරන ලද   පැමිණිලි කිහිපයකට අනුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාශයේ  මහා විද්‍යාලයක ගණිත ගුරුවරයෙකු අද( 07) අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.

ඊයේ (06 ) දෙමව්පියන්  විසින් පොලිසියට අවස්ථා කිහිපයකදී කරන ලද පැමිණිලිවලට අදාළව ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත්, එම ගුරුවරයා අතින් පාසලේ දහය වසරේ සිසුවියන් අට දෙනෙකු අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට පත්ව ඇති බවද ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද  පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි.
 



අදහස් (3)

සිසුවියන්ට අමුතු පාඩම් කියා දෙන්න ගිය ගණිත ගුරා අත්අඩංගුවට

රුවන් Friday, 07 March 2025 04:15 PM

ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න යනකොට හාමුදුරුවෝනේ යුද්ධයට එන්නේ...!

:       1       2

MDFriday, 07 March 2025 09:49 PM

ගණිත ගුරුවරයා මෙහෙම නම් ලිංගික අධ්‍යාපනයට ඵන ගුරුවරුන් පාඩම් ප්‍රායෝගිකව කරන්න යයිනේ? හොඳට හිටියි නේද?

:       1       1

බන්ඩාර රනතුOග Saturday, 08 March 2025 02:00 PM

දැන් ඉන්න ළමයි ගුරුවරුන්ට අවනත නෑ. යමක් උගන්නන කොට ඒවා ඉගෙන ගන්නවා නෙමෙයි... ඒවා රට වටේ ගිහින් කියවනවා. ඔහොමද ළමයි හදන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 26 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1563 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1690 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site